පූජ්‍ය පඬිවර ජාකෝමේ ගොන්සාල්වේස් ( Fr.Jacome Gonsalves ) - " සමිදාණන්ගේ පෙම තිරසරය .සමිදාණෝ කිසි විටෙකත් අප අත් නොහරින සේක ."ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ ජීවන තෝරතුරු විමසන කවරෙකුගේ වුවද මනසට නැගෙන සිතුවිල්ල එයවේ .මන්ද මෙතුමන් තුල රැඳුනේ අන් කවරකුත් නොව දෙවි පියානන්ය .අන්ත අසරණවූ අප වෙත සමිදානන්ම එතුමන් ඒවා වදාළ සේක .සුදුවර ජුසේ වාස් පියතුමගේ සහයෙකු සේ මෙරටට පැමිණ නව දේශීය කතෝලික සාහිත්‍යයක් ඇති කල ගෝවේ තවත් පූජකරත්නයකගේ දිවිය සහ සේවාව මෙසේ ගෞරව බැතියෙන් ආවර්ජනය කරමු .
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment